ඔරිජිනල් තත්ත්වයෙන්ම පවති
පළමු අයිතිකරු
ඩොකියුමන් සියල්ල ඇත vic ස්ටිකර්යද තිබේ
ඔරිජිනල් 65000KM
එන්ජින් 100%
ටැංකි හදල නෑ ඔරිජිනල් තත්ත්වයේ තියෙනවා දිරුම් නෑ
පදින්න ගන්න කෙනෙක්ට හොද බයිසිකලයක්