CT 100 (2005)
🔵පලමු අයිතිකරු
🔵ලයිසන් ඉන්සුරන්ස් 2026අගෝස්තු දක්වා
🔵ලියකියවිලි සියල්ල ඇත
🔵එන්ජින් සාදා ඇත. 💯
🔵දුම දැමිලි සද්ද බද්ද නෑ
🔵රිම් පාස්සලා මලකඩ කාලා නෑ
🔵අලුත් ශොක් ඇබ්සෝබර්ස්
🔵අලුත් සයිලාන්සර්
🔵අලුත් ක්‍රෑශ් බාර්
🔵අලුත් සාරිගාඩ්
🔵අලුත් චේන් කේස්
🔵අලුත් සිග්නල් ලයිට්
🔵ඉදිරිපස ටයර් 90%
🔵පසුපස ටයර් 75%
🔵paint 95%
මුලු මුදල 235 000/=
වටින කෙනෙක් කතා කරන්න
හලාවත , කීරියන්කල්ලිය , මුන්දලම