Rs 98,800
Description
For sale by
Lucky Pvt Ltd
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
✨පලමු අයිතිකරු 2019
✨මිනිට් කන්ඩිශන්
✨ඔරිජිනල් කම්පැණි බයික් එකක් තනි පාවිච්චිය
✨සියලුම පරන රෙකෝඩ්ස් සහ දුම් වර්තා සමග කැට්ලොග් VLC කොල සහ සවිස් බුක් එක ඇත.
✨දැනට ෆිනෑස් නැත අවශ්‍යනම් ෆිනෑස් පහසුකම් සලාසා දිය හැක.
✨අතිං Rs 98800/= පමණි. ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක. පහත අකාරයට පැය 2ක් ඇතුලත ෆිනෑස් පහසුකම් සලසා දිය හැක.
17500*36
22100*24
✨ ඩේලී පදින කෙනෙක්ට කිසිම රෙපයාර් එකක් නැතුව පදින්න පුලුවන් ෆුල් සවිස් එක කර ඇත බැටරිය අලුතින් දමා ඇත.
✨ කම්පැනි ආව ක්ලච්ප්ලේට් එකෙ ඉදන් තවම තියෙන්නේ
✨පදින්න ගන්න හොයන කෙනෙක්ට වටිනවා.වටිනාකම දන්න කෙනෙක් කතා කරන්න.වාහන පරික්ශාවෙන් පසුව මිල ගනන් සකච්චා කල හැක.
ඉහත දුරකථන අංකයට පමණක් ඇමතුම් ලබා ගන්න