Bajaj CT100 new 1 2024
වසර 30 ක අඛණ්ඩ යතුරු පැදි
අලෙවිය,
අමතර කොටස් අංශය
සහ සේවා අංශය සමඟ
පාරිභෝගික විශ්වාසය දිනූ
ශානි ඉන්ටර්නැෂනල් වෙතින්.........
නවතම CT 100 ES යතුරුපැදි මිලදී ගන්නා ඔබට .......
යතුරු පැදියේ මිල 637,950/-
🛑 අවම මූලික ගෙවීම Rs131,000/- පමණක් ගෙවා යතුරුපැදිය රැගෙන යන්න.
(ෆිනෑන්ස් පදනම මත Rs:60,000/-ක මිල අඩු කිරීමෙ විශේෂ දීමනාවක්)
+
(යතුරුපැදිය ලියාපදිංචිය සහා රක්ෂණාවරණය නොමිලේ)
🤙නොමිලේ හෙල්මට් 02
🔹අවම ලියකියවිලි යටතේ කඩිනමින් )
යතුරුපැදි මිලදී ගත් දා පටන් අප ඔබ සමගයි ❤
💥ශානි ඉන්ටර්නැෂනල් අපෙන්ම පමණයි .....
🤙 නිදහස් සේවාවන් 07 ( Free Services )
ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ලබා දෙන
නිදහස් සේවාවාර 2 සමගින්
අපෙන් ඔබට...........
1 st Service - 750km (Free)
2 nd Service - 2000KM (Free )
3rd Service -5000km - (Free)
4th Service -10000km (Free)
5th Service - 20000km (Free )
6th service - 30000KM (Free)
7th service - 40000KM ( Free)
🤙අමතර කොටස් සඳහා වට්ටම්(Discount) සහිත ප්රමුඛතා කාඩ්පතක්..
🤙ඔබගේ යතුරු පැදිය දුම් පරීක්ෂාව ට පෙර නොමිලේ පරික්ෂා කර දීම සහ තත්ව පරීක්ෂා වාර්තාවක්
(කොන්දේසි සහිතයි)
🔹30000km හෝ අවුරුදු දෙකක වගකීම🤩
🔹පෙට්රල් ලීටරයකින් 80km කට වඩා වැඩි දුරක්...💸⛽ (සම්මත තත්වයන් යටතේ
👍 ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ අධීක්ෂණය යටතේ ඇති නවීන අංග උපාංග හා තාක්ෂණයෙන් යුතු සේවා ස්ථානය 💥🧑🔧⚒️🛠️
Online කාර්මික සේවා උපදෙස්
Online අමතර කොටස් සේවාව
👍ඔබගේ යතුරු පැදියේ ඕනෑම කාර්මික දෝෂයකදී ඔබ ළඟටම පැමිණ සේවා සැපයිය හැකි පුහුණු කාර්මිකයන් සමඟ ...
(කොළඹ දිස්ත්රික්කයේ ඇතුළත)
👍පැය 24 ක්රියාත්මක හදිසි කාර්මික උපදෙස් අංශය. ⚒️⛏️🛠️
👍වගකීම් කාලසීමාවේදී සිදුකරන සියලුම සේවාවන් සිදු කරගත හැකි වීම.
👍 මෙම පහසුකම් සියල්ල එකම ස්ථානයකින් ලබා ගත හැක්කේ shani international අපෙන්ම පමණයි.
💥යතුරු පැදිය අළවියෙන් පසුවද විශිෂ්ට සේවාවක් ලබා දිය හැකි එකම ස්ථානය💥
📌️ඩේවිඩ් පිරීස් මෝටර් සමාගමේ යතුරු පැදි අලෙවි,අමතර කොටස් සහ සේවා නියෝජිත
ශානි ඉන්ටර්නැෂනල්
නො.501, හයිලෙවල් පාර, විජේරාම,නුගේගොඩ.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!