ඉතාමත් සුපිරි ධාවන තත්වයේ පවතින, නිවසේ පාවිච්චි කරන ලද බයික් එකක් සොයන්නෙකුට කදිම අවස්තාවක්
*Brand & Model: Bajaj CT 100 ES
*Year of Manufacture (නිෂ්පාදිත වර්ෂය): 2025
*Date of First Registration (ලියාපදිංචි කල දිනය):2026
*Colour (පාට): Ebony Black Red (කළු සහ රතු)
*Trim: Electric Start (ES) & Alloy Wheels
*Condition: Brand New Condition / Original Book (පළමු අයිතිකරු)
*එන්ජින් සහ ධාවන තත්ත්වය 100% ක්ම සුපිරියි.
*ඉන්ධන පිරිමැස්ම අතින් ඉතාමත් ඉහළයි (Excellent Fuel Efficiency).
*💰 Price:555,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
*📍 Location (ස්ථානය): Kurunegala
* අනවශ්‍ය කමෙන්ට් හෝ මැසේජ් දැමීමෙන් වළකින්න.