Bajaj CT 100 ES (Electric Start) – 2022 | First Owner | Low Mileage
📌 Model: Bajaj CT-100-ES (Electric Start)
📌 Registration (ලියාපදිංචිය): BJC-3XXX
📌 Year of Manufacture / Registration: 2022 / 2022
📌 Ownership: First Owner (පළමු අයිතිකරු)
🚴 Mileage: කි.මී. 4,092 ක් පමණයි – (සත්‍ය බව තහවුරු කළ හැක)
🛠️ Condition: ඉතා පරිස්සමින් සහ අඩුවෙන් භාවිතා කර ඇත.
📑 Documents: සියලුම මුල් ලියකියවිලි සහ Service Records ඇත.
✅ වෙනත් කරුණු:
• සියලුම සේවාවන් සිදුකර ඇත්තේ බලයලත් Bajaj Service Centers මගින් පමණි.
• ඔරිජිනල් Compnay fitted Tyres (තවමත් ඉතා හොඳ තත්ත්වයේ පවතී).
• Engine, Clutch සහ Gearbox ඉතා හොඳ තත්ත්වයේ පවතී (100% Running Condition).
• License සහ Insurance යාවත්කාලීනයි.
📍 ස්ථානය: ගම්පහ
💰 මිල: වාහනය පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කරගත හැක.
🚫 ගැනුම්කරුවන් පමණක් අමතන්න.