Rs 141,400
Description
For sale by
Prasadi Trading
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🔥🔥🔥🔥🔥🔥
විනාඩි දෙකක් කාලය අරන් සම්පූර්න විස්තරේ බලමුද
🤔😉🤔😉
😉 .. මග නවතින්නෙ නැතුව ගමනක් යන්න
කැමතියි නේද
😉 වාසි ගොඩක් එක්ක අපි ගෙනාවා අලුත් එකක්.
අලුත් අවුරුදු කාලේ ගෙදර අය එක්ක , යාලුවො එක්ක හිතේ හැටියට් දුර දුවන්න අලුත්ම අලුත්
CT 100 ES බයික් එකක් ගමුද..
🤔🤔🤔🤔🤔🤔🤔🤔
බයික් එකේ වාසි මොනවද..
මුලින්ම අපි කතාකරමු ඉන්දන ක්‍රියා කාරීත්වය ගැන
ලීටර් එකකින් 80km දාවනය කිරීමේ හැකියාව.
( ඇත්තටම කිව්වොතින් 88ක් විතර කරනව)
දුර ගමනක් ( ට්‍රිප් එකක් ) එහෙම යද්දි අපිට නැතුව බැරි දෙයක් තමා අපේ ජන්ගම දුර කතනය..
ඉතින් මගදි ෆෝන් එකේ බැටරි බැස්සොත් මොකද කරන්නෙ..
ඔන්න ඒ ප්‍රශ්නෙටත් විසදුමක් මේ බයික් එකේ තියෙනවා .
USB චාජින් පෝට් එකක් වතුර යන්නෙ නැති වෙන්න බයික් එකට එකතු කරල තියෙනවා
😉😉😉😉😉
ඉලෙක්ට්‍රික් ස්ටාට් ( සෙල්ස් ස්ටාට්)
ඉන්දන මාපකය
ඇලොයි වීල්
ඔන්න උඩින් තියෙනවා තවත් වාසි ටිකක් ..
ඉතින් තවත් පර්ක්කු නොවී අදම ගන්න අලුත්ම අලුත් CT 100 ES බයික් එකක්
🤔🤔🤔
හැම අතින්ම වාසියි
මූලික ගෙවීම - 141400/=
සම්පූර්ණ මුදල - 637950/=
වැඩි විස්තර දැනගන්න කෝල් එකක් ගන්න අමතක කරන්න එපා..
සුබ දවසක් වේවා..
👍👍👍👍👍👍