•පලවෙනි අයිතිකරු 2023
> 100% හොදම තත්ත්වයේ ඇත.
> Finance ඇත.
> 15 × වාරික 23 ඇත.
> අතට 250,000/- අවශ්‍ය යි.
ගන්න කෙනාට සම්පූර්ණ Finance එක Close කරලා දෙනු ලැබේ.
> ඉතා ඉක්මනින් විකුණනු ලැබේ