ගත්ත ගමන් පදින්නහැකියි.
හදන්න අඩුපාඩු නෑ.
🏍️ සියල්ල සුපිරියට වැඩ 💯
🏍️ Kick කරපු ගමන් Start ✅
🏍️ එන්ජින් රනින් 💯
🏍️ Full සර්විස් කර ඇත
🏍️ Clear Documents✅
✅පහත සියලු කොටස් අලුතින්ම යොදා ඇත.
👉 Chain Case (චේන් කේස්)
👉 Main Stand (මේන් ස්ටෑන්ඩ්)
👉 Rear Rim (පිටුපස රිම්)
👉 Rear Hub (පිටුපස හබ්)
👉 R. Break Liner (පිටුපස ලයිනර්)
👉 F. Mud Guard (ඉදිරි මඩ් ගාඩ්)
👉 Meter Cable (මීටර් කේබල්)
👉 Meter Wheel Set (මීටර් වීල්)
👉 Choke Cable (චෝක් කේබල්)
👉 Engine Oil (එන්ජින් ඔයිල්)
👉 Tank Cover (ටැංකි කවරය)
👉 Handle & lever Grips
👉 New Paint for chassi
ටයර් තත්වය
Front Tyre 90%
Rear Tyre 80%
🔋Battery 100%
මේ Condition එක නිසා තව සෑහෙන කාලයක් යනකල් කිසිම නඩත්තුවක් හෝ අමතර වියදමක් නොකර බය නැතිව පදින්න පුළුවන්.
අත්පිට මුදලට හෝ ලීසිං කලහැකියි
🏧ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙව්වොත් වසර 3ක් දක්වා ගෙවන්න හදාගන්නත් පුළුවන්
💵 මුළු මුදල 2 65
💵 අතින් 1 45
💵 1 20 ක් ලීසිං දෙනවා
මාස 12 × 14,370/=
මාස 24 × 8830/=
✅Bike ව්‍යාපාරිකයින් සදහා නොවේ.
✅ආසාවෙන් පදින්න ගන්න කොල්ලෙකුට පොඩි වෙනසක් කරලා දෙන්නම්.
👉මීගමුවේ තියෙන්නේ.
👉මෙච්චර කොටස් අලුතින් දැමූ ලෙඩ නැති bike එකක් මේ ගානට වටිනවානම් ඕන වෙලාවක කතා කරන්න❤️❤
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



