Location - Matara
පළමු අයිතිකරු වන අතර සියලු ලියකියවිලි එකම නමට ඇත.
කාර්යාල සේවකයෙකු හා එදිනෙදා භාවිතය සදහා වඩාත් සුදුසු වේ.
ලීටරේට කි.මී. 73 - 75 ත් අතර
සියලු ලියකියවිලි පැහැදිලිව සහ යාවත්කාලීන කර ඇත.
ගෙවීමට කිසිදු balance lease මුදලක් නොමැත.
අත්පිට මුදලට පමණි.💸 හුවමාරු නැත.❌
Rs.520,000.00
Brokersලා හෝ sale ownersලා කතා නොකරන්න.
බයික් එක පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
First owner and Same name in all documents.
Most suitable for office use and day to day rider.
All documents clear & up to date.
No balance lease to pay.
Only for cash.
Do not call brokers or Sale owners.
Price can be negotiate after checking the bike.