කිසිම ප්රශ්නයක් නැහැ.💯
ඇවිල්ලා බලලා ගන්න පුළුවන්.💯
එන්ජින් ප්රශ්න නැහැ.💯
Service වාර දෙකක් දාලා තියෙන්නේ.
Finance ගන්නවනම් මාසෙට 33,700 ගානේ වාරික 10,down payment 316,000.
තාම අරගෙන මාස 2 යි සල්ලි හදිස්සියකට දෙන්නේ.