ඔරිජිනල් වාහනයක්
🔺 මාදිලිය BAJAJ CT100 🇮🇳
🔹 නිෂ්පාදිත වර්ශය 2010 (VQ-XXXX)
🔹 New paint
🔹 1st owner
🔹ඔරිජිනල් තත්වය ( ටැන්කි,රිම් 100%)
🔹 Front tyre 100%
🔹 Back tyre 100%
🔹එන්ජිම සහ දාවනය 100%
🔹අඩු පාඩු නොමැත
🔹ලියකියවිලි සියල්ල ඇත 👍
👌 සුපිරියක් සොයන්නේකුට 👌
📍 Location - අතුරැගිරිය
🎯 පදින්න ගන්න කෙනෙක්ට වටින Bike එකක්