Bike එක හොදටම තියෙනවා කිසිම අවුලක් නෑ
ටයර් දෙකම අලුත්
Condition හොදටම තියෙනවා
හදන්න කිසි දෙයක් නෑ
පොත් පත් ඔක්කොම තියෙනවා
Document clear
වටින්න දෙනවා.