Rs 270,000
Negotiable
Description
For sale by
Dimesh Jeson
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කන්ඩිශන් හොයනවා නම් මෙන්න බයික් එකක් ‼️
2010 " V " නම්බර් සුපිරි CT - 100 එකක්🚀
* මුලු මුදල රු.270,000
* එන්ජින් සද්ද බද්ද නෑ 🧀✨
* අලුත් යතුරු කට 🎉
* 1 ලීටරයකට 80km බයක් නැතුව ( රියදුරු මත රදාපවතී ) 👨🏻🚀
* අලුත් පෝක් බට 🎉
* අලුත් ශොකට්ස් 🎉
* බැටරි 🔋
* ටැංකිය ⛽️
* මීටර් බෝඩ් 🕕
* නිසි දිනට සර්විස් ✅
* ඉදිරිපස ටයර/පසුපස ටයර 95% 💯
* රිම් 💯
* පොත් පත් සියල්ල ඇත 👍
* අලුත් නම්බර් ප්ලේට් හරවා ඇත 🕊️
* ආදායම් බලපත්ර / රක්ෂණාවරන 👌
ගත්තා , පැද්දා කිසිම රෙපෙයාර් එකක් නෑ ‼️