ලයිසන් 2027👍
ඔරිජිනල් පොත් පත්,
අඩු පඩු මොකුත් නැ, තෙල් 60/70 කරනවා
දුම් දැමිලි නැ, ලියකියවිලි සම්පූර්ණයි.
පදින්න ගන්න කෙනෙකුට හොදා, මිල වෙනසක් කරලා දෙන්නම්.