ඔබ Bajaj Chetak Electric Scooter එකක් මිලදී ගත යුත්තේ ඇයි?
👉 දශක 04 ට වඩා වැඩි DPMC විශ්වාසය හා සේවා ස්ථාන අමතර කොටස් දිවයිනේ ඕනෑම ප්රදේශයකින් ලබාගත හැකි විම..
1️⃣ ඉන්ධන වියදම නැහැ
ගෙදරම charge කරලා ride කරන්න පුළුවන්. ඒක daily travel එකට ලොකු savings එකක්.
2️⃣ එක charge එකක දිගු distance
Eco mode එකෙන් එක් charge එකකින් 120km වගේ distance එකක් යන්න පුළුවන්. Office යන්න හෝ daily travel වලට හොඳයි.
4️⃣ Stylish & Premium design
Chetak එක metal body design එකක් තියෙන scooter එකක්. Plastic scooter වලට වඩා strong සහ premium look එකක් තියෙනවා.
5️⃣ Smart technology features
Mobile app, Bluetooth, GPS tracking, navigation වගේ smart features තියෙනවා.
6️⃣ Silent & smooth ride
Electric motor නිසා vibration අඩුයි. Ride එක smooth සහ silent. City commuting එකට comfortable.
7️⃣ Environment friendly 🌱
Electric scooter එකක් නිසා smoke emissions නැහැ. ඒ නිසා environment friendly transport එකක්
DAMITHA MOT