KI ENTERPRISES
CT100ES🏍️🔥
Pocket එකට වාසියක්🥳🔈🔥
⚛️තැන තැන රස්තියාදු වෙන්න කැමති නැති ඔයාට කිසිම අමතර ගාස්තුවක් නැතුව අපි ඔයාලගෙ brand new යතුරු පැදිය විගසින් ඔයාලගේ නිවසටම ගෙනත් දෙන්නම්😍
⚛️ඔයාලගේ පරණ බයිසිකලයට හොඳම මිලක්👐 අපෙන් අලුත් බයිසිකලයට මාරු වෙන්නත් පුළුවන් 🤝🔁
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්..
⚛️නොමිලේ දෙන දීමනා🔥📦
🥳නොමිලේ හෙල්මට් 02
🥳නොමිලේ සිට් කවර (seat Cover )
🥳නොමිලේ ටැංකි කවර (tank cover )
🥳නොමිලේ (Android cabel )
🥳නොමිලේ shock cover
🥳නොමිලේ fork boot cover
🥳නොමිලේ හැඩල් ගිරිප් (handle grip)
🥳නොමිලේ අංක තහඩු රඳවනය (number plate bracket )
🥳key tag
🥳 catalog book
🥳නොමිලේ යතුරු කට්ටලයක් (tool kit)
🥳නොමිලේ සර්විස් වාර 04
🥳නොමිලේ වසර 2 වගකිම හො 30000km
🔥වැඩිම දීමනා අපෙන්🔥
🔥ඉක්මන් කරන්න මෙම දීමනා සීමිත කාලයක් පමණක් වලංගු වේ.
Selling Price විකුණුම් මිල Rs.577,950/-
Finance price Rs.577950/-
ලීසිං මඟින් ගන්නා මෝටර්සයිකලයට සඳහා 60000/ - ක වට්ටමක්
⚛️ආ සැනින් රැගෙන යන්න..... අඩුම ලියකියවිලි, විනාඩි 10න් ලීසින්.
⚛️අවම මූලික ගෙවීම
ASSETLINE ,L B FINACE , COMMERCIAL CREDIT
මුලික ගෙවීම
258,975
⚛️60* 10,648/=
⚛️48* 12,000/=
⚛️36* 14,345/=
⚛️24* 19,150/=
⚛️12* 33,883/=
ලීසිං සදහා අවශ්‍ය වන්නෙ ගැනුම්කරුගේ ජාතික හැදුනුම්පත් ඡායාරූප පිටපත් 1ක් සහ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 2ක් පමණි.
🌟නො 293/C, ගාල හන්දිය , නුවර පාර , කිරිබත්ගොඩ.