💫METHU TRADERS - DELGODA
✨ ලීසිං කර ලබා ගැනීමේදී හා සම්පූර්ණ මුදල් ගෙවා ලබා ගැනීමේදී රු. 75,000/- discount එකක් ලබා ගන්න.
අද කාලෙට හොදටම ගැලපෙන සතියක පෙට්‍රල් කෝටා එකෙන් කිලෝමීටර් 600+ වැඩි දුරක් දුවන ලංකාවේ එකම යතුරුපැදිය Bajaj CT100 දැන් රු:60,000/-ක වට්ටමක් සහ තවත් දීමනා රැසක් සමගින් "Methu Traders" වෙතින් මිලදී ගත හැක.
👉විශ්වාසයෙන් අපේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.
🔹CT-100 යතුරුපැදියක් සදහා රු:60,000/- ක වට්ටමක්
⚠️පැවති මිල රු:637,950/-
💸නව මිල රු:577,950/-
⤴️මූලික ගෙවීම රු:193,860/- සිට↗️
———
⚠️මෙම අතිවිශේෂ දීමනාව ඉතා කෙටි කාලයක් සදහා පමනී‼️
⚠️Crib එකේ හිටියත් ලෝන් එකක් අපෙන් 😎✌️
🔥"Methu Traders" වෙතින් මිලදී ගන්නා සියලුම යතුරුපැදි සදහා විශේෂ දීමනා රැසක්...🤩🙌
👇👇👇
🆓 නොමිලේ දෙන දීමනා 🆓
🎁 හෙල්මට් 2ක්
🎁ජැකට් එක
🎁Free Service 5
🎁අංක තහඩු රදවන 2
🎁යතුරු කට්ටලය
🎁පෝක් බූට්
🎁Handle Grip 2
🎁USB cable 1
🎁වතුර බෝතල් රදවනය
🎁Phone Holder
🎁වසර 2ක වගකීමක් (30,000km)
✨කොන්දේසි සහිතයි ✨
👉මේ සියල්ල සමඟ රක්ෂණ සහතිකය සහ ලියාපදිංචිය නොමිලේ. අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් පමණයි.
👉ලංකාවේ කොහේ හිටියත් එසැනින් ලීසින් පහසුකම් සකසා දෙනු ලැබේ.
👉ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවව ඇත.
👉ඔබගේ පරණ යතුරුපැදිය අපට ලබා දී නවතම බජාජ් වර්ගයේ යතුරුපැදියක් රැගෙන යන්න. ඔබගේ ඕනෑම වර්ගයේ යතුරු පැදියකට අපගෙන් ඉහළම මිලක් දෙනුලැබේ.
👉අපගේ නවතම යතුරුපැදියේ මූලික ගෙවීම සඳහා ඔබගේ පරණ යතුරුපැදිය හුවමාරු කරගැනීමේ පහසුකම ඇත.
🎉ඒ වගේම නවතම යතුරුපැදියක් මිලදීගෙන සුවිශේෂී දීමනාවලට අමතරව විශේෂ ත්‍යාගයකට හිමිකම් කියන්න. මේ සුවිශේෂී අවස්ථාව හැමදාම නෑ 😍 වෙන කොහෙවත් නෑ 😌 ලැබෙන්නෙත් නෑ. 😌 ඔබේ වාසනාව අදම උරගා බලන්න 🎁
👉මෙම දිනුම් ඇදීම මගින් තෝරා ගනු ලබන ජයග්‍රාහකයන් හට
❇️අගල් 32 වටිනා TV එකක්
❇️Air fryer එකක්
❇️Stand Fan එකක්
❇️Fullface Helmet එකක්
❇️සැනසිලි ත්‍යාග කීපයක්
හිමි වේ.... 🎉🎁
👉මෙම සුවිශේෂී අවස්ථාව මැයි මස 31 දින දක්වා අපෙන් Bajaj වර්ගයේ නවතම යතුරුපැදියක් මිලදී ගන්නා ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් හා ජයග්‍රහණයට හිමිකම් කියනු ලබයි.
ඉක්මන් කරන්න 🎁 වාසිය ඔබටමයි. 🥰 තොග සීමිත නිසා අදම මිලදී ගන්න 🏍️
🔴අපි ළඟට ආවොත් Bajaj නවතම යතුරුපැදියක් මිලදීගන්න අවශ්‍ය කරන උපරිම සහයෝගය අපි ලබා දෙනවා. 🏍️
🔴ඉක්මන් කරන්න මෙම විශේෂ දීමනාවන්, මිල ගණන් සහ වට්ටම් සීමිත දින කිහිපයක් තෙක් පමණයි 🏍️
🔴මෙම විශේෂ දීමනා, සහන, වට්ටම් හා මිල ගණන් ගැන තවදුරටත් දැනගන්න අදම අපට කතා කරන්න 🤙
📍Location: 113/5/k, සියඹලාපෙවත්ත,🎂 දෙල්ගොඩ.
🗺️ Search Location: Methu Traders
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





