Rs 150,500
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පරණ ඒවා අරගෙන ලතැවෙන්නේ නැතුව අලුත්ම CT 100 එකක් අවුරුදු 2 ක වගකීමක් එක්කම ගන්න ❤️
Brand New CT 100 ලීටරයක් තෙල් ගහගෙන කිලෝමීටර් 80 කට වඩා පදින්න.
⛔මේ මාසයේ මිලදී ගන්නා ඔබට CT 100 සඳහා 60000/- වට්ටමක්
The Bike House - පානදුර
අපෙන්ම විතරයි
අඩුම මූලික මුදල
⛔ 163600/- ( ලියාපදිංචිය සහ සේවා ගාස්තු සමග)
රක්ෂණය මෙයට ඇතුලත් නොවන අතර එය 3 rd party හෝ Full insurance ඔබගේ කැමැත්ත මත කරගත හැක 😍
වාරිකය
⛔ අවුරුදු 4 - 15000/-
⛔ අවුරුදු 3 - 18125/-
⛔ අවුරුදු 2 - 24375/-
⛔⛔ එකවර ගෙවා නිමකිරීමේදී ඉදිරියට ගෙවිය යුතු සම්පුර්ණ පොලි මුදල ඉවත්කරනු ලැබේ ❤️❤️
👌ලියකියවිලි අවශ්‍ය නැත ,අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුගේ 2 කුගේ හැදුනුම්පත පමණයි
අපෙන් මිලදිගන්නා ඔබට විශේෂ දීමනා
package 👌
⛔️ෆිනෑන්ස් සඳහා 60000/- ක වට්ටමක්
⛔️හෙල්මට් නොමිලේ
⛔ජැකට්ටුවක් නොමිලේ
⛔️ සීට් කවරයක් නොමිලේ
⛔️සර්විස් 5 ක් දක්වා නොමිලේ
⛔අංක තහඩු රදවනය නොමිලේ
⛔ඉදිරිපස fork boot කට්ටලය නොමිලේ
⛔පිටුපස ශෝක් කවරය නොමිලේ
⛔හැන්ඩ්ල් ග්රිප් නොමිලේ
⛔ PearlBay උද්‍යානයට ටිකට් පත් නොමිලේ
⛔️ආයුධ කට්ටලය නොමිලේ
⛔අයිතිකරුගේ අත්පොත නොමිලේ
⛔️අවුරුදු 2 ක හෝ 30000km වගකීම
( කොන්දේසි සහිතයි )
⛔සම්පුර්ණ මුදල - 577950/-
ක්ෂේත්රයේ අවුරුදු 19 ක පළපුරුද්ද සමග විශ්වාසයෙන් වගකීමෙන් යතුරු පැදියක් ගන්න අපිට කතා කරන්න.

