🔥 පෙට්ට්‍රල් ලීටරයකින් කිලෝමීටර 80කට වඩා දුවන්න.
🔴 රු.131,385/= ගෙවා ඔබත් අදම ඔබගේ CT 100 ES යතුරු පැදිය ගෙදර ගෙනියන්න.
💥10,990/=ක අවම වාරික මුදලක්.
💢 ඔබ ගෙවන මුදලට සරිලන වටිනාකමකින් යුතු දීමනා අපෙන්,
🔥 Package 01
✅ රු.60,000/=ක සුවිශේෂී දීමනාව.
✅ RMV ලියාපදිංචිය.
✅ පළමු වසර සදහා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පූර්ණ රක්ෂනාවරණයක්.
✅ නොමිලේ සේවාවාර පහක්.
✅ නොමිලේ SLS සහතිකලත් වයිසර් සහිත හෙල්මට් දෙකක්.
✅ නොමිලේ ජැකට්ටුවක්.
✅ නොමිලේ ෆුල් ටැංක් පෙට්‍රල් සදහා රු.3000/= ක මුදලක්.
✅ නොමිලේ ෆෝක් බූට් දෙකක්.
✅ නොමිලේ හැඩ්ල් ග්රිප් සෙට්.
✅ නොමිලේ ඉදිරිපස හා පිටුපස අංක තහඩු රදවන.
✅ නොමිලේ ශීට් කවරයක්.
✅ නොමිලේ යතුරු කට්ටලයක්.
✅ ටැංකිය යට සහ චේන් කේසය මල කෑමෙන් වලක්වා ගැනිමට මල නොබැදෙන තීන්ත නොමිලේ ආලේප කර දීම.
✅ නොමිලේ යතුරුපැදි සේවා වාර්තා පොත.
✅ වසර 02ක හෝ 30,000 Km වගකීම් කාලයක් ලබාදීම.
🔥 Package 02
✅ රු.60,000/=ක සුවිශේෂී දීමනාවක්
✅ RMV ලියාපදිංචිය.
✅ පළමු වසර සදහා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පූර්ණ රක්ෂනාවරණයක්.
✅ නොමිලේ සේවාවාර පහක්.
✅ නොමිලේ SLS සහතිකලත් වයිසර් සහිත හෙල්මට් දෙකක්.
✅ නොමිලේ ජැකට්ටුවක්.
✅ නොමිලේ පෙට්‍රල් සදහා රු.1000/= ක මුදලක්.
✅ නොමිලේ ටැංකි කවරයක්.
✅ නොමිලේ ශීට් කවරයක්.
✅ නොමිලේ ෆෝක් බූට් දෙකක්.
✅ නොමිලේ හැඩ්ල් ග්රිප් සෙට්(4 pcs).
✅ නොමිලේ ඉදිරිපස හා පිටුපස අංක තහඩු රදවන.
✅ නොමිලේ සොක් කවර දෙකක්.
✅ නොමිලේ යතුරු කට්ටලයක්.
✅ ටැංකිය යට සහ චේන් කේසය මල කෑමෙන් වලක්වා ගැනිමට මල නොබැදෙන තීන්ත නොමිලේ ආලේප කර දීම.
✅ නොමිලේ යතුරුපැදි සේවා වාර්තා පොත.
✅ වසර 02ක හෝ 30,000 Km වගකීම් කාලයක් ලබාදීම.
🔥 Package 03
✅ රු.60,000/=ක සුවිශේෂී දීමනාවක්
✅ RMV ලියාපදිංචිය.
✅ පළමු වසර සදහා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පූර්ණ රක්ෂනාවරණයක්.
✅ නොමිලේ සේවාවාර පහක්.
✅ නොමිලේ SLS සහතිකලත් වයිසර් සහිත හෙල්මට් දෙකක්.
✅ නොමිලේ ජැකට්ටුවක්.
✅ නොමිලේ බයිසියකල් කවරයක්.
✅ නොමිලේ ටැංකි කවරයක්.
✅ නොමිලේ සොක් කවර දෙකක්.
✅ නොමිලේ ශීට් කවරයක්.
✅ නොමිලේ ෆෝක් බූට් දෙකක්.
✅ නොමිලේ හැඩ්ල් ග්රිප් සෙට්(4 pcs).
✅ නොමිලේ ඉදිරිපස හා පිටුපස අංක තහඩු රදවන.
✅ නොමිලේ යතුරු කට්ටලයක්.
✅ ටැංකිය යට සහ චේන් කේසය මල කෑමෙන් වලක්වා ගැනිමට මල නොබැදෙන තීන්ත නොමිලේ ආලේප කර දීම.
✅ නොමිලේ යතුරුපැදි සේවා වාර්තා පොත.
✅ වසර 02ක හෝ 30,000 Km වගකීම් කාලයක් ලබාදීම.
⭕RMV ලියාපදිංචිය සහ රක්ෂණ කටයුතු අප ආයතනය මගින්ම ඔබට සිදුකර දීම.
⭕ෆුල් ටෑංක් පෙට්‍රල් සදහා රු.3000/= ක මුදලක් ලබාදෙන ලංකාවේ එකම අලෙවි නියෝජිතයා වීම, මෙමගින් ඔබට කිසිදු මුදලක් වියදම් නොකර කිලෝමීටර 800 - 900 අතර ප්‍රමාණයක් යතුරුපැදිය ධාවනය කල හැකි වීම හා ඩේවිඩ් පීරිස් මෝටර් ආයතනයෙන් ලබාදෙන රු.60,000/= දීමනාවට අමතරව අප ආයනයෙන් මිලදී ගන්නා යතුරුපැදි සදහා රු.20,000/= කට වඩා වැඩි වටිනාකමකින් යුත් දීමනා කට්ටලයක් ලබා දීම.
⭕නොමිලේ සේවා වාර 5 ක් ලබාදෙන ලංකාවේ එකම අලෙවි නියෝජිතයා වීම.
⭕මුහුදුබඩ ප්‍රදේශය ආසන්නයේ ජීවත්වන ඔබගේ යතුරුපැදිය මලබැදීමෙන් ආරක්ෂා කරගැනීම සදහා ටැංකිය යට සහ චේන් කේසය මලකඩ කෑමෙන් වලක්වා ගැනිමට මල නොබැදෙන තීන්ත(නැව් පේන්ට්) නොමිලේ ආලේප කරදෙන ලංකාවේ එකම යතුරුපැදි විකුණුම් මධ්‍යස්ථානය වීම.
⭕ඔබගේ යතුරුපැදිය මිලදී ගැනීමෙන් පසු ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ වසර 19කට අධික සේවා නියෝජිතයකුවන අප ආයතනය මගින්ම වගකීම් කාල සීමාව තුලදී රස්තියාදු වීමකින් තොරව ඔබගේ යතුරුපැදියට අවශය සේවා හා නඩත්තු කටයුතු, අමතර කොටස් David Pieris Motor Company pvt Ltd නියෝජිත අප ආයතනයෙන්ම ලබාගත හැකි වීම.
🔴Bajaj Brandnew CT100 ES යතුරු පැදියේ විකුණුම් මිල, Finance - රු.577,950/= | Cash - රු.637,950/=
🔴මෙම සුවිශේෂී දීමනාව 2024 නොවැම්බර් මාසය සදහා පමණක් වලංගුවේ.
__________________________________________________________________________
Assetline Finance
🔴 මූලික ගෙවීම Rs.131,385/= මාසික වාරික(සාමාන්‍යය වාරික ක්‍රමය),
⭕ අවුරුදු 05 - රු.13,910/=
⭕ අවුරුදු 04 මාස 06 - රු.14,700/=
⭕ අවුරුදු 04 - රු.15,720/=
⭕ අවුරුදු 03 මාස 06 - රු.17,045/=
⭕ අවුරුදු 03 - රු.18,850/=
⭕ අවුරුදු 02 මාස 06 - රු.21,400/=
⭕ අවුරුදු 02 - රු.25,300/=
⭕ අවුරුදු 01 මාස 06 - රු.31,850/=
🔴 මූලික ගෙවීම Rs.131,385/= මාසික වාරික(නව වාරික ක්‍රමය),
⭕ අවුරුදු 05 => පළමු වසර - රු.10,990/= දෙවන වසර සිට පස්වන වසර දක්වා - රු.15,310/=
⭕ අවුරුදු 04 => පළමු වසර - රු.10,990/= දෙවන වසර සිට හතරවන වසර දක්වා - රු.18,420/=
🔥 ඔබ විසින් ගෙවන මූලික ගෙවීම වැඩි වීමේදී ගෙවිය යුතු වාරික මුදල අඩුවේ.
💥 එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ගෙවීමට ඇති පොළියෙන් 20% ඉවත් කෙරේ.
💢 අවශ්‍යය වන්නේ ගැනුම්කරුගේ හා ඇපකරුගේ ජාතික හැදුනුම්පත හා බැංකු පාස්පොත පමණි, බැංකු පොත නොමැති අවස්ථාවලදී(Online Banking) බැංකු ප්රකාශනයක් තිබීම ප්‍රමාණවත්වේ.
__________________________________________________________________________
DJ Finance
💥CRIB එකේ හිටියටත් කමක් නෑ DJ Finance හරහා ණය පහසුකම ලබා ගත හැකි අතර මූලික මුදල = රු.102,950/= + රු.10,980/= සහ රක්ෂණය(3rd Party Insurance Ok) ගෙවා ඔබගේ යතුරුපැදිය මිලදී ගත හැක.
🔥 එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ඇති පොළිය සම්පූර්ණයෙන් ම ඉවත් කෙරේ.
__________________________________________________________________________
⭕ මූලික ගෙවීම වැඩි කිරීමට හා ගෙවීමට අවශ්‍යය කාලය අනුව වාරික මුදල වෙනස් කරගත හැක.
🔴 දිනයේ ඕනෑම වේලාවක පැමින, ආ සැනින් ඔබගේ යතුරුපැදිය මිලදී ගත හැක.
💥 💳 Credit card මගින් හා Online Transfer මගින් ගෙවිමේ පහසුව.
➡️අදම ඔබගේ Brandnew Bajaj CT100 ES යතුරුපැදිය Isuru Motors & Service Center වෙතින් ලබා ගන්න.
✨️ ඉසුරු මෝටර්ස් & සර්විස් සෙන්ටර්
🌍 නො: 171, උතුරු තල්පිටිය ගාළු පාර, වාද්දුව.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!