CT100 BFS NO වටින මිලට. 🧀
ඔරිජිනල් කන්ඩිශන් 🏦 . 100%
පළමු අයිතිකරු. - පදින්න ගන්න කෙනෙක්ට වටිනව.
🧀 එන්ජින් නිවෙන හඩ පවා ඇහෙනව.- එන්ජිම ගලවල නෑ.
🏦 ආපු කෑලි ඔක්කොම. 💡
🔋 බැටරිය 100%
🧐 ඔරිජිනල් ටැංකි.
🧀 එන්ජින් ඔරිජිනල් හඩ. 100% -බෙලෙක් හඩ
🔴 🧀 යතුරුපැදියේ ආයේ හදන්න කියල කිසිම දෙයක් නෑ.
😋 රෙකෝඩ්ස් පොත් පත් සියල්ල ඇත.
☺️ රිම් හොදයි.
👹 ටයර් ඉස්සරැහැ100% පස්සෙ 80%
😋 සයිලාන්සර් හොදයි - හදල නෑ.
😋 යතුරුපැදියේ වැනිලි පැද්දිලි කිසිවක් නෑ
😗 හැඩල්/පෝක්/ශොකට් 100%
😋 ලයිට්ස් සියල්ල වැඩ 💡
😋 දෙකම ඔරිජිනල් නම්බර් පෙලේට්.
😋 ගමන හොදටම හොදයි
😋 ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත)
😋 බලපත්‍ර ඉදිරියට 2027
පදින්න ගන්න කෙනෙක්ට ෆිනෑන්ස් දාල දෙන්න පුලුවන්
මූලික ගෙවීම 90000/- (ඇපකරුවන් එකයි/ ලිපිලේකන කිසිවක් අවශ්‍ය නෑ)