බයිසිකලය හොද තත්වයේ පවතින අතර එන්ජීම කිසිදු රෙපයාර් එකක් කර නැත. ගෙදර භාවිතය සදහා පමනක් භාවිතා කර ඈත.
ෆිනෑන්ස් එකක් හරහා අරගෙන ඇති අතර තව රු161,100 මුදලක් ගෙවීමට නියමිතව ඇත. වාරික 12 ක් ගෙවීමට ඇති අතර වාරිකයක් සදහා රු18150 ක මුදලක් ගෙවිය යුතුය