හොද තත්වයේ තියෙන්ව.
Bajaj genuin චේන් ස්පොකට් (මාසයයි දාල)
පිටිපස්සෙ බ්රේක් ලයිනර් (සති 2යි)
ඩිජිටල් මීටර්
ටැංකිය අලුත් (මාස 2යි)
ටයර් 70%
බැට්රිය හොඳයි
ස්විච් ප්ලැටින විදියට වෙනස් කරල තියෙන්නෙ.
පෝක් අත දශමයක්වත් ඇද නැ.
හැඩ්ල් කප් සෙට් එක අලුතෙන් දැම්මෙ
තෙල් සාමාන්‍ය ගානට ඇරල 65ක් වගෙ කරනව.
ෆිනෑන්ස් 210 000ක් වගෙ ගන්න පුලුවන්.
විස්තර දැනගන්න කතාකරන්න -