Ct 100 🏍️🏍️🏍️
▪️වර්ෂය -2013
▪️1st owner ( පලමු අයිතිකරු )
▪️ආපු original paint
▪️ටැංකි පාස්සල ගම් දාල නෑ
▪️🛞දෙකම හොදයි
▪️අඩුපාඩු කිසිවක් නෑ.ලියකියවිලි සම්පූර්ණයි
😍😍අතින් රු.70 000 ක් දුන්නොත් ෆිනෑන්ස් දාල දෙන්න පුලුවන් දවසින්
🙂🙂මුලු මුදල රු.345 000
▪️බයික් එක තියෙන්නෙ නෙලුවෙ.( ගාල්ල)