#1 st owner (open papers)
❤️ලියකියවිලි අන්ග සම්පූර්නයි.(ඔරිජිනල් පොත/ට්රාන්සර්
පේපර්/හැඳුනුම් පත් කොපිය/ඩිලිශන් ලෙටර්)
❤️ආදායම් බලපත්ර හා ඉන්සූරන්ස් 2024/11/23 වෙනකම්
තියනවා
❤️කන්ඩිශන් 100%
❤️රනින්100%(යන්න යකා වගෙ ඇදිලි මොකුත් නෑ)
❤️බැටරියට අවුර්ද්දක වගකීමක් තියනවා.
❤️අඩු පාඩු මොකුත්ම නෑ බයික්කෙ හීරීමක් වත් නෑ.
❤️අලුත් චේන් ස්පොකට් සෙට්.
❤️අරන් කිසි අවුලක් නැතුව පදින්න පුලුවන්.
❤️සියල්ලම අලුතින් කෑලි දාල හදලා තියන්නෙ.
❤️වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න❤️❤️
🔹ටැන්කි හදලා ගම් දලා,පහලා කරලා මුකුත් නැහැ. ඔයිල් ලික් තෙල් ලික් මුකුත් නැහැ ✅ .රිම් දිරලා පහලා කරලා නැහැ 💯.
🔹 Original bike එකක් සොයන්නෙකුට🔎
🔺අඩුපඩු කිසිවක් නොමැත .
🔸 Finace පහසුකම් සපයාගත හැක.
අලුත් බැටරි 🔋
මිටර් වැඩ.
#Best condition 👍👍
# ඇමතුමක් ලබා දී මිල ගනන් සහ වැඩි විස්තර දැන ගැනීමට පුලුවන්. 👍
#Two Tyres good 99 %
#FRONT TYRE 80% 👍♥️
#BACK TAYER 80% 👍♥️
#🔋 battry good
#Document Clear 100 % ( Original Book , Id copy , Transferpaper ,
#License insurance update 2025 UP
#Engine 100 % (ටැපට් සද්ද ටයිමින් සද්ද මොකුත්ම නෑ)👍 #(ඔයිල් පිච්චෙන්නෙ නෑ) 👍 #(දුම දාන්නෙ නෑ)👍
# Original plant. ( Chasi , Engine ) .
# Original Tank
# New Engine Oil
# New Chain Spocketset 100
#Meter working 💯
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!