ඉන්ජින් අලුත් වැඩියා කර ඇත,ටයර් දෙකම අලුත් ඉස්සරහ හබ් එක අලුතෙන් දාල තියෙන්නේ ඉස්සරහ මුණ අලුත්,අලුත් සොකට්,කරන්න කිසිම දෙයක් නැහැ පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක්