Rs 205,000
Negotiable
Description
For sale by
Sandeep Rasanjana
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
💥හොදම තත්වයේ ඇත.
💥අඩුපාඩු නොමැත.
💥අලුත් ප්ලේන්ට්.
💥අලුත් පෝක් ඔයිල් සීල්.
💥පිටුපස අලුත් ස්පෝක්.
💥ලයිශන් ඉන්ශුවරන්ස් ඉදිරියට තීනවා.
--කියවන්න--
පාවිච්චි කරන බයික් එක.ටැංකියේ ඊයම් ඩොටක්වත් තියලා නෑ.ගම්දාලා පාස්සලා නෑ.බලලා ගන්න පුලුවන්.ගාල්ලේ ඇල්පිටියේ තීන්නේ.හොදටම තීනවා.ප්ලේන්ට් කරලා තීන්නේ අලුතින්.අරන් පදින්න විතරයි තීන්නේ.හදන්න කියලා කිසිම දෙයක් නෑ.පොත හැරවිලා එන්න දාලා තීන්නේ ඒකේ ඩොකියුමන්ට් ඔක්කොම තීනවා.මේ නිසා ෆිනෑන්ස් දාන්න බෑ.කෑශ් දීලා බයික් එක ගෙනියන්න පුලුවන්..ට්රාන්සර්පේපර් ඔක්කොම අත්සන් කරලා දෙන්න පුලුවන්..බයික් එකක් ගන්න විකුනන්නේ..සල්ලි හදිස්සියක් නෑ..ඇවිත් බලන්න බයික් එක හොදටම තීනවා..තව පොඩ්ඩක් අඩු කරලා දෙන්නම්..☺️
කෝල් එකක් දෙන්න-