සල්ලි අවශ්‍යතාවයක් නිසා දෙන්නේ මොකුත් ප්‍රශ්න ලෙඩ නෑ.එන්ජින් 100% බෝර් එක අලුතෙන් දාලා තියෙන්නේ කම්පැනී බෝර් එකක්.පෙට්‍රල් 1L= 70-80 අතර කරනවා.
අදායම් බලපත්‍රය හදා ගන්න ඕනී ලයිසන් ඉන්සූරන්ස් හදා ගන්න ඕනී ඔය දෙක තමයි තියෙන්නේ අඩුපාඩු.පොත් පත් දුම් වාර්තා ප්‍රශ්නයක් නෑ ටාන්සර් ෆෝම් ඒ ඔක්කොම ok.මොල ගනන් එහේ මෙහේ කරලා දෙන්නම්