පදින්න ගන්න කොල්ලෙකුට වටිනවා
හදන්න කිසි අඩුපාඩුවක් නැ
පිටි පස්සෙ රිම් එකෙ පොඩි දිරුමක් තියනවා එච්චරයි
ගාන වෙනසක් කරලා දෙන්නම්