Rs 324,060
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔබ රාජ්‍ය සේවකයෙක් නම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 🔥
SJ මෝටර්ස් වෙතින් Brand New Bajaj යතුරුපැදි සඳහා සුවිශේෂී වාසි සහ දීමනා රැසක්! 🏍️💰
දැන්ම පැමිණ ඔබට හිමි විශේෂ වාසි අත්විඳින්න! 🎁✨
🏍️ Chetak Electric Scooter - 3503 🏍️
🪙 මූලික ගෙවීම 324,060/= ක් පමණයි 🪙
💵 සාමාන්‍ය මිල: රු. 856,950/-
💎 රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ වට්ටම: රු. 160,000/-
✅ විශේෂ මිල: රු. 696,950/-
🎁 අපෙන් යතුරුපැදියක් මිලදී ගන්නා ඔයාට නොමිලේ දීමනා රැසක්! 🎁🤝
⛑️ හෙල්මට් - 01 ( SLS සහිත )
🧥 ජැකට් එකක්
🏍️ Handle Grip කට්ටලයක්
🔑 Key Tag
🆔 අංක තහඩු රදවනයක් ( Number Plate Holder )
🧰 Tool Kit
ඒ විතරක් නෙමෙයි,
🛠️ නොමිලේ සේවා වාර 3ක්
🛡️ වසර 3ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්
🎨 Available Colors: ⚪ Cyber White | 🔵 Indigo Blue | 🔘 Coarse Gray | ⚫ Brooklyn Black
♻️ ඔබගේ පැරණි යතුරුපැදිය හුවමාරු කර Brand New Bajaj Bike එකක් ලබාගන්න. ♻️
ඔබගේ Bike එකේ පැහැදිලි ඡායාරූප අපට WhatsApp කරන්න. 📲📸
(කොන්දේසි සහිතයි)
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 4 - Rs. 13,500/=
🗓️ අවුරුදු 3 - Rs. 16,313/=
🗓️ අවුරුදු 2 - Rs. 21,938/=
🗓️ අවුරුදු 1 - Rs. 38,813/=
SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
✨ ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු.! ✨





