🤷♀️තෙල් පෝලිම් වල රස්තියාදු වෙන්නෙ ඇයි ?
🤩පෙට්රල් කරදර නැති, අද කාලෙට ගැලපෙන Smart Solution එක Chetak Electric Scooter. දශක 4කට වැඩි ඩේවිඩ් පීරිස් විශ්වාසයෙන්, නවතම තාක්ෂණයෙන් සහ නවතම පෙනුමකින්, වගකීමක් සහිතව අරන් යන්න..
මිල රු . 746950/=
💰ටික ටික ගෙවන්න ගන්න ඔබත් අදම එන්න කෑගල්ල පීරිස් මෝටර්ස් වෙතට..
🥳Cash ගත්තත් Finance ගත්තත් රු 50000/= DISCOUNT !! එකක් අපෙන්
ඉක්මන් කරන්න ... මෙම විශේෂ දිමනාව සීමිත කාලසීමාවක් දක්වා පමණයි
⭕ ඔබේ පරණ මෝටර් සයිකලය, ස්කූටරය අපට දී කිසිදු මූලික ගෙවීමක් නැතිව හුවමාරු කල හැක......
⭕නොමිලේ
🥳හෙල්මට් 01
🥳ජැකට් එකක්
🥳අන්ක තහඩු රදවනයක්
🥳අවුරුදු 03ක වගකීම
🥳ජීව්ත කාලයටම වලංගු අමතර කොටස් සදහා Discount card පතක්.
( කොන්දේසි සහිතයි )
🔹දශක 2ක විශ්වාසනීය සුහදශීලී සේවාව.
අපගේ ශාඛා
📍කෑගල්ල නගරය KFC ඉදිරිපිට බජාජ් ප්රදර්ශනාගාරය
📍 කෑගල්ල රංවල ඇසට්ලයින් ලීසිං යාබදව බජාජ් ප්රදර්ශනාගාරය
📍නෙලුම්දෙනිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට බජාජ් ප්රදර්ශනාගාරය
PIERIS MOTORS - KEGALLE