Rs 414,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ලංකාවේ E Bike Industry එකම හෙල්ලෙන අලුත්ම E Bike එක Bajaj විශ්වාසයත් සමග ❤️❤️
Scooter ලොවේ ප්රමුඛයා සමග ඔබේ ගමන ආරම්භ කරන්න.
අවුරුදු 3 කිලෝමීටර් 30000 අසමසම වගකීම සමග
New Chetak ❤️
⛔සම්පුර්ණ මුදල 856950/- ❤️ මේ මාසයේ මිලදී ගන්නා ඔබට 100000/- සුවිශේෂී වට්ටමක්
❤️ලීසිං පහසුකම් සපයා දිය හැක
මූලික මුදල 👇
419000/- ( රක්ෂණය, ලියාපදිංචිය, සේවා ගාස්තු සියල්ලම සමඟ )
වාරිකය
⛔ අවුරුදු 4 = 13086/-
⛔ අවුරුදු 3 = 15783/-
⛔ අවුරුදු 2 = 21319/-
⛔ 3.5 KW අධිබලැති එන්ජිම
⛔ ඒක ආරෝපණයකින් 150 km වැඩි දුරක්
⛔ ශබ්ද රහිත එන්ජිම
⛔යතුරු පැදිය තුලට ජලය කාන්දු නොවන Waterproof එන්ජිම
⛔ බෑවුම් වල ආරක්ෂිතව නැවත්විය හැකි Hill Hold Assist තාක්ෂණය
⛔Solid Metal Body
⛔ වැඩි ඉඩකඩක් සහිත Ample Boot Space
⛔ Fully Lifeproof
⛔Thudproof
⛔Waterproof
⛔Worryproof
⛔ නවීන ඩිජිටල් මීටරය Connectivity (Music/Nevigastion/Call)
⛔ Reverse Mode
⛔ Eco and Sport Mode
⛔Zero Discoloration
⛔Chetak Scooter සදහා 100,000/= අදහාගත නොහැකි වට්ටමක්
✅ දැන් ඔබ හමුවට නව පෙනුමකින්,නව ජවයකින් ❤️ වැඩිම විශ්වාසයකින් මිලදී ගත හැකි එකම E Scooter බයික් එක 😄
දීමනා රැසක් සමග මිලදී ගැනීමට අදම අමතන්න
The Bike House - පානදුර
( කොන්දේසි සහිතයි. මිල ගණන් සහ වට්ටම පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක )

