good condition bike
ඔරිජිනල් තත්වයෙ බයික් එකක්
ලයිට් මිටර් හෝන් සියල්ල වැඩ
රිම් හොදයි
ටයර් 2ම අලුත්
එන්ජින් ඔයිල් අලුතින් දමා ඇත
කම්පැනි බෝර් එකක්තියල එන්ජිම ෆුල් රෙපෙයාර් කර ඇත
අලුත් ඔයිල් පිල්ටර්
අලුත් බැට්රිය
ඔනෑම ආකාරයකට පරික්ශා කර රැගෙන යන්න