Bajaj caliber 115
* සම්පූර්ණ ගලවල පේන්ට් කරල තියෙන්නෙ x එන්ජින් එක අලුතෙන් හැදුවෙ ක්ලච් ප්ලේට් හෙම දාල.
කේබල් ඔක්කොම අලුතෙන් දාල තියෙන්නෙ * ඉස්සරහ බ්රේක් පොම්ප, කැලිපර් අලුතෙන් දාල තියෙන්නෙ.
යතුරුකට, ඔයිල් සීල්, එන්ජිමේ ඔයිල් සීල්, කප්සට්, වයරින් එක,ස්විච් සෙට් එක, අලුතෙන් cdi යුනිට් දාල පිලිවෙලට හදල තියෙන්නෙ.
*ටයර් දෙකම අලුත්
* ලීටරේට කිලෝමිටර් 65 වැඩියෙන් කරනව
නුවර තියෙන්නෙ
එන්ජින් එක 100% හොද තත්වෙ තියෙනව
මිල ඇවිත් පැදල බලල ගනන් අඩුකරගන්න පුලුවන්
ලියකියවිලි ඔක්කොම තියෙනව ආදායම් බලපත්ර 2025 අලුත් කරල තියෙන්නෙ