එංජිම අලුතින් සාදා ඇත
ලයිට් සියල්ල වැඩ
ටයර් හොදයි
ඇලෝ වීල්
කන්ඩිශන් පොඩ්ඩක් මදි
පදින බයික් එක
සුලු අඩුපාඩු ඇත
ලයිසන් සියල්ල ඇත 2027