ලියකියවිලි සියල්ල ඇත. මිල සුලු වෙනසක් කරන්න පුලුවන් .
බයික් එකෙ කිසි ලෙඩක් නෑ. පදින බයික් එක
බැටරි හොඳයි
ටයර් හොඳයි
ටැන්කි දිරල නැ
බයික් එක වැල කරල නැ හොඳට පාවිච්චි කරල තියෙනව දිරුම් නැ