Rs 165,000
Negotiable
Description
For sale by
Udesh Madhushanka
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
BAJAJ BOXSAR 👍
බයික් එක දාවන තත්වයෙ තියෙනවා 100%
පිටුපස ටයරය සහ රිමෙක අලුතෙන්ම දාලතියෙන්නෙ🫠
FULLප්ලේන්ට් කරලා තියෙන්නෙ.😎
ශීට් කවර අලුතෙන්ම ගසා ඇත 😀
සියල්ල වැඩ ( සික්නල් ලයිට් / හෙඩ්ලයිට් /පාකින් /බ්රේක්
ලයිට් ) 🥰
අලුතෙන්ම බැටරිකක් දාලා වයරින් එක LED කර තිබෙ😇
අලුතෙන්ම ඔර්ජිනල් CDI unit එක් දමා ඇත 🙃🙃
සියලු ලියකිවිලි තිබේ, ආදායම් බලප්රත්ර 2026 /10 වෙනකන් තියෙනවා.
( 😔 ටයිමින් චෙන් එක එජස් කරගන්න ඔනෙ / ජියර් පැටල් එක ලග ඔයිල් සීල් එක දාගන්න ඔනෙ එවැඩ දෙක විතරයි තියෙන්නෙ එකට ගානක් අඩුකරලා දෙනවා.
Whatsapp call ganna nomal signel na😔😔
පොටොස් වල තියෙන විදියටම තියෙනවා
පොටොස් ගැහුවෙ 2026/ 05/05 වන දින
බයික් එක තියෙන්නෙ බබර පානෙ