Original Condition 100%
Rim Original Rear Front 100%
Meter Work Perfect 100%
Tank 100%
License UP To 2025
1st Owner
මෙම යතුරුපැදිය අංග සම්පූර්ණ සියලුම ලියකියවිලි සහිතයි
ටැංකිය ඔර්ජිනල් තත්ත්වයෙන් ඇත කිසිදු දිරුමක් නැත
තෙල් ලිටරයට 75 Km වැඩ. අනර්ග තත්ත්වයෙන් ඇත කිසිදු අඩුපාඩුවක් නොමැත
වැඩි විස්තර සදහා විමසන්න