Bajaj Boxer For Sale 🔥
100cc
Manufacture Year : 2003
Registered Year : 2004
1st Owner Bike
Silver Colour
Body Condition 80%
Rim Condition 99%
License Insurance Update ✔
Running Condition 100%
Battery Good
Head Light / Brake Light Working / Horn 🎷 Working ✔
Signal Light Not Working ❌
Smooth Engine 100%
Engine Full Repaired ✅
Supereb Fuel ⛽ Economy 😍
No Hidden Errors
Front Tyre 99%
Back Tyre 99%
Documents Clear ( Original Book / Transfer Papers / Id Copy / VIC Sticker / Fuel Pass QR ) ✅
බයික් එක හොදටම තියෙනවා, පළවෙනි අයිතිකරු, තෙල් හොදටම වැඩ කරන සුපිරිම බයික් එකක්, කියන්න තරම් කිසිම ලෙඩක් අඩු පාඩුවක් නැහැ, සිග්නල් ලයිට් හතර විතරයි වැඩ කරන්නේ නැත්තේ.
තෙල් ටැංකිය දිරලා පාස්සලා ගම් දාලා නැහැ, ටැංකිය හොදටම තියෙනවා.
වගකීමෙන් කියන්නේ අරන් පදින්න ගන්න කෙනෙකුට වටිනවා හොදටම. එන්ජිම අලුතින්ම අලුත්වැඩියා කටයුතු කරලා තියෙන්නේ. හොද බයික් එකක වටිනා කම දන්න කෙනෙක් පමණක් ඇමතුමක් ලබාදෙන්න වැඩි විස්තර දැන ගැනීමට.
බයික් එක මිලදී ගන්න එන වැදගත් ගැනුම්කරුවෙකුට පරික්ෂාවෙන් පසු මිල අඩු කිරිමක් කරනවා, බයික් එක තියෙන්නේ රාජගිරියේ.
මිල : 170,000/=