නිවසේ භාවිතා කල යතුරුපැදිය හොද ධාවන තත්වයේ ඇත..
ජපන් අලුත් සීට් කවරය, අලුත් කික් පැඩලය, අලුත් සිග්නල් ලයිට්,අලුත් පසුපස ඉදිරිපස ටයර්, ඔරිජිනල් ටැංකිය සහ චැසිය දිරුම් නොමැත... ලියකියවිලි සියල්ල සම්පූර්ණයි. පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක..