Bajaj Boxer CT
එන්ජින් හොඳ තත්ත්වයේ ඇත
පිටුපස රෝදය ඇලොයි වීල්
ඉදිරිපස රෝදය සඳහාද ඇලොයි වීල් එකක් ඇත.
ලයිසන් හා ඉන්ෂුවරන්ස් කර ඇත
සියලුම ලිපි ලේඛන සම්පූර්ණයි.
ඉතා හොඳ ඉන්ධන පිරිමැස්මක් 65+kmpl
(පැමිණ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක)