*bajaj 4 S Champion
*හොඳම තත්වේ තියෙනවා (නිවසේ භාවිතය).
*දෙවන අයිතිකරු.
*clear Document.
*good Running Condition.
*පරණ බයික් වලට ආස අයට සහ පරණ බයික් අරන් Modification කරන්න කැමති අයටත් වටිනවා.
*ගන්න කැමති අය කතා කරන්න.