Rs 219,000
Negotiable
Description
For sale by
suhari
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🔵SP BAJ -XXXX
🔵එන්ජින් හොදම තත්වයේ ඇත
🔵ටයිමින් චේන් සද්ද ඔයිල් පිච්චෙන ප්රශ්න මුකුත් නෑ
🔵ටයර් දෙකම හොදයි
🔵ඔරිජිනල් පේන්ට්
🔵ටැන්කි පාස්ස නැත ඔරිජිනල් ආපු විදියටම තියෙනවා
🔵මීටර් සියල්ල වැඩ
🔵දිරැම් නොමැත
🔵නිරවුල් ලියකියවිලි
🔵රනින් තත්වය හොදටම හොදයි
🔵හොදම තත්වයේ එන්ජින් ඇති යතුරැපැදියක් සොයන්නෙකුට
🔵රෝද සේසර් කප්සෙට් ඔක්කොම හොදයි
🔵ලගදි ඔයිල් මාරැ කරල ෆුල් සර්විස් කරල තියෙන්නේ
🔵එන්ජින් ඉතාමත් සුපිරිම තත්වයේ ඇත.