Rs 268,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





🚀 Bajaj Boxer
🚀 එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
🚀 ලියකියවිලි සියල්ලසම්පූර්ණයි.ලියාපදිංචි අයිතිකරු.
🚀 නිකල් කොටස් 100%
🚀 අලුත්ම පේන්ට් ස්ටිකර්.
🚀 එන්ජිම 100%
🚀 රිම් සයිස් 17කර ඇත.අලුත්ම රිම් වලලු.
🚀 අලුත් ස්පෝක්.
🚀 ටයර් දෙකම 100% බ්රෑන්ඩ් නිව්.
🚀 ඩිස්ක් බ්රේක් කර ඇත.
🚀 බ්රෑන්ඩ් නිව් ටැංකිය.
අලුත්ම හෙඩ් ලයිට් වයිසර්.
🚀 වොල්ටි සිග්නල් ලයිට්ස්.
🚀 මොබයිල් චාජර්.
🚀 CT 100 මීටරයක් අලුතින් යොදා ඇත.
🚀 මීටර් වැඩ.
🚀Id copy,transfer paper,සියල්ල ඇත.
🚀 paint 100%
🚀 සිග්නල් හෝර්න් සියල්ල ක්රියාකාරී තත්වයෙන්.
🚀 100cc .
🚀 මුලු මුදල 268000 ක් පමනයි.
🚀 අත්පිට මුදලට පමනයි.
🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
🚀 හොදම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට පමනයි.
🚀 ඉක්මනින් විකිනීමට අමතන්න
🚀 කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල AUTOZONE ආයතනයේ පරීක්ෂා කල හැක.(අප ආයතනය වසා ඇති අවස්තාවක ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.
⛽ Engine and running best condition.
⛽ All document clear License
⛽ Original book,register owner.
⛽ Signal lights, horn, all items perfectly working.
⛽ tyres good
⛽ 100cc
⛽ Total price 268000
⛽ finance can be aranged
⛽ Price negotiable after inspection.
⛽ Exchange ok.
⛽ Mint condition high fuel efficiency motor bike.
⛽ Urgent sale.
⛽ Call me

