BAJAJ 2STROKE
හංවැල්ල
සම්පුර්ණ මුදල 495000/= පමණි....
ඇන්ජින් දාවනය 100%
උඩ පැටල් ලොකු පෝක්
5PROT එන්ජින්
ටයර් තුනම ඔරිජිනල්
බැට්රි හොඳයි
ලයිසන් ඉන්සුරස් 2026ට ඇත...
ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...
අංක නම්බර් පදින්න ආස අයට සුපිරියක්...ගැණුම්කරැවන් පමණක් අමතන්න...