පොඩි නොම්බර් වලට ආස කොල්ලෙකුට සුපිරියක්. 5පොට් J no එන්ජින්. අලුත්ම 4stock බක්කි. උඩ පැටල්. ලොකු පෝක්. එජස්ටබල් බ්රේක් සිස්ටම්. 4stock රිවස් සිස්ටම්. ඔරිජිනල් අලුත් ටයර්. අලුතෙන්ම පේන්ට් කරල සේරම කෑලි අලුතෙන් දාලා හදලා තියෙන්නෙ. වටිනවයි කියලා හිතෙන කෙනෙක් කතා කරන්න. මිල වෙනසක් කරන්න පුලුවන්. හුවමාරු සලකා බැලේ. 🥰🥰🥰
620,000