අති සුපිරිියක් ඔරිජිනල් ටින් බොඩි Hand brake Hadal lock Speedmeter සියල්ල වැඩ කරන්න කිසිදු වැඩක් නොමැත අලුත්ම ටියුබලස් ටයර් අලුත්ම බැටරිය නිවසෙහි බාවිතා කරන ලද වාහනයක් හයර් දුවලා නැහැ ඇවිල්ලාම බලන්න සුපිරිියක් හොරණ ශිුපාලි විදුහල ලග තියෙන්නේ Rs1395000 පිනැන්ස් 12පුලුවන් Call to me