වාහනේ අවුලක් නෑ. . දිරුම් නෑ වයර්.හනස්සේ. පොඩි අවුලක් තියනවා. ඒකට අලුත් වයර් හනස්සත් දෙනවා. වෙන කිසිම අඩුපාඩුවක් නෑ. වාහනේ වැඩිය දුවලා නෑ. . එන්ජින් රනින් පැත්ත හොඳයි. තව ෆොටෝ තියෙනවා ඕන්නම් whatsapp නම් මේකට මැසේජ් එකක් දාන්න.