පාවිච්චි කරන ලද.
හොදම තත්වයෙන් තියෙනවා.
*අලුත්ම බැට්ටිය.
කිසිම අඩුපාඩුවක් නැ.
අතට 320000 ඔනි.
23000 ගනෙ වරික 36 ක් තියනවා.
*මිල ගනන් වෙනස් කල හැක.
..මුදල් හදිස්සියක් එකයි දෙන්නෙ........