Bajaj 2 Storke වර්ගයේ ත්රීවීලයක්
ෆිනෑන්ස් නොමැත.
ඔක්කොම උපාංග වැඩ.
අලුත්වැඩියා කිරීමට කිසිවක් නොමැත.
එකපාර සල්ලි දීල අරගන්න
ගන්න කෙනෙකුට වාසියක් කිසිම අඩුපාඩුවක් නැත
වැඩිවිස්තර සදහා විමසන්න -
Price - Rs 400 000